ඔබේ කටහඩ නොඇසෙන
ගිම්හාන රාත්‍රින් බෝ දිගුය
ඒවායේ තැනින් තැන
හමුවෙන පැරණි ඉකිලුම්ය
කඳුලු සාගර වල සළකුණුය
හද පැළුම්, සීරුම්, ඉදිමුම්ය
ඔබේ හඩෙහි සංඛ්‍යාතය
සුව සදන මාත්‍රාවමය
අනෙක් දිනවල අවදි වෙන්නෙම ඔබට සුබ පැතුමක් තියා පෙලක් දවසට අමතකයි මට ඉතින් සති අන්තය කියා ගෙවෙන තෙක් මේ වගේ දින ඔබ , මග බලන්නෙත් නැති නිස...
No comments:
Post a Comment