රැසක් වී ඔබ මතට පතිත වෙමි ලා ඉරේ!
ඒ වෙරළ මතු මතුද සිහිනැගෙන
කල්පාන්තර මැදද රැළි සරන
විහිද ගිය ජීවිතයෙ අක් මුල්ද දරාගෙන
ඒ වෙරළ නිශ්ශබ්ද රැළි නගන
අනෙක් දිනවල අවදි වෙන්නෙම ඔබට සුබ පැතුමක් තියා පෙලක් දවසට අමතකයි මට ඉතින් සති අන්තය කියා ගෙවෙන තෙක් මේ වගේ දින ඔබ , මග බලන්නෙත් නැති නිස...
No comments:
Post a Comment