ඉතින් හද පැස වහා සොලවමි සොයා සිහිනය පෙම්වන්ත
එමත කඳුලක් පිරිත් පැන් කර ඉසිමි වනු වස් පින්වන්ත
හිතින් ඉවසා හිදින්නට බැරි තරම් රලු මේ තනි ලන්ත
කැලැන්ඩරයට මොකද මන්දා මේ තරම් දිගු සති අන්ත
අනෙක් දිනවල අවදි වෙන්නෙම ඔබට සුබ පැතුමක් තියා පෙලක් දවසට අමතකයි මට ඉතින් සති අන්තය කියා ගෙවෙන තෙක් මේ වගේ දින ඔබ , මග බලන්නෙත් නැති නිස...
No comments:
Post a Comment